parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

පාර්ලිමේන්තුව අදත් (19) උදෑසන 9.30ට රැස්වේ.

දූෂණ විරෝධි පනත් අද යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය 06 වැනි දා පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීම සම්මත විය.

ඒ, සංශෝධන ඇතුළත් කිරීමට යටත්වයි. අද යළිත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඊට අදාළව තවත් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහායි.

More Stories