Similar Posts
ලිංගික අල්ලසක් ඉල්ලූ වනාතවිල්ලුව ඕඅයිසී රිමාන්ඩ්
පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දැරු බව කියන වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 10 වනදා නියෝග කළේය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි පන්නල…
උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව
මලෛයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා සමාජයේ ලොකු කතා බහක් ඇති වූයේ තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි පාගමන නිසාය. ඒ පාගමනේ උණුසුම නැතිවෙන්නටත් පෙරම මලෛයහ ප්‍රජාවගෙන් කොටසක් මුහුණ දෙන ගැටලුවක් ගැන අසන්නට ලැබිණි. මේ ලිපිය ඒ ගැනයි. මලෛයහ ප්‍රජාව ශ්‍රී ලංකාවට මීට වසර 200කට පමණ පෙර මලෛයහ…
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු භාන්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථාන අසලදී ඊයේ (16) දහවල් පීලි පැනීමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි. දෙමෝදර දුම්රිය…
සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක්…
සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට පියවර
රජයට අය විය යුතු රුපියල් කෝටි ගණනක සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී තිබේ. මෙලෙස සුරාබදු නොගෙවූ මත්පැන් සමාගම් කිහිපයකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර මේ වන විට එහිදී ඇති වූ එකඟතාවන් අනුව බදු මුදල් කොටස් වශයෙන් ගෙවනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි….