thalmasun

ගිණිගෙන විනාශවු X- press pearl නෞකාවෙන් මුහුදු ජලයට එකතුවු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් දහවල් කළුතර , වාද්දුව , තල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි.

අඩි හතරක් පමණ දිග මිය ගිය මෙම තල්මසාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා වනජීවී දෙපාර්තමෙින්තුවට රැගෙන යාමට කටයුතු කර ඇත.

මෙි අතර මිය ගිය කැස්බෑවන් හත් දෙනෙකුගේ සහ ඩොල්ෆින් තල්මසෙකුගේ මළ සිරුරු පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිපයක මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගන අැත.

ඉදුරුව,කොස්ගොඩ, පයාගල, වාද්දුව,දෙහිවල, ඇතුළු ප්‍රදේශවල මුහුදු වෙරළින් මෙසේ මිය ගිය මුහුදු ජිවින්ගේ සිරුරු හමුව තිබේ.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

More Stories