Similar Posts
විනයක් නැති මන්ත්‍රීවරුන්ට දඬුවම්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම පනත හරහා සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබා දීමට හැකි බවයි ඔහු සඳහන් කළේ. මීට අමතරව අදාළ මන්ත්‍රීවරයාගේ තනතුර අහෝසි කිරීමට ද මෙමඟින් හැකියාව ලැබේ.
යුරෝපා සංගමයෙන් යළි සහතිකයක්
වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහය වන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ජී.එස්.පී.ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා…
ශ්‍රි විජයමංගලාරාමයේ කඨින චිවර පුජාව එම විහාරස්ථානයේදි පවත්වන ලදි
හැටන් රුවන් පුර ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චිවර පුජාව හා දානමය පිංකම 23වන දින එම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන්ගේ අනුසාසනා මත එම විහාරස්ථාන දායක සභාව විසින් මෙම කඨිණ පිංකම උත්සවාකාරයෙන් පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…
අවමංගල්‍ය උත්සවයකට ගිය 15 කට කොරෝනා
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ සිටි ඥාතිකයෙකු ගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා සඳහන් කරනවා. මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්රයෙන්…