අරගලකරුවන්ගේ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
More Stories
බණ්ඩාරනායකපුර විහාරස්ථානයේ චෛත්‍යය සැරදුන්ගේ මුල් ගල තබයි
හැටන් බණ්ඩාරනායක පුර විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍යය සැරදුන්ගේ මුල් ගල තැබිම 23වන දින සිදු කරන ලදි. හැටන් ශ්‍රි නිග්රෝධාරමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් ඇතුළු ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණාවන් මධ්‍යයේ මෙම මුල් ගල තැබිම් සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ඩෙවෝන් දිය කොමලිය ශක්‍රිය වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි තත්වයන් මත ඩෙවෝන් දිය ඇල්ලද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. හැටන් නුවරඑළිය මාර්ගයේ පවතින මෙම ඩෙවෝන් දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේද ප්‍රසාදයට ලක්ව ඇති දිය ඇල්ලක් වන අතර එම දිය ඇල්ල විටින් විට පවතින වැසි තත්වයන් මත ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇල්ල…
මිරිස් මිල දැඩි ලෙස ඉහළට
මේ වන විට මිරිස් මිල දැඩි ලෙස ඉහළට යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. අමු මිරිස් ක්‍රිලෝව රුපිඅයල් 1100ත් 1300ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1600ත් 1800ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 990ත් 1100ත් අතර මිලකට අලෙවි වනු ඇත. මිරිස් මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් අධික මිලක්දි…
පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින්
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ, දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවය. පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය…
කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි. නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම්…
ජනපති ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි. යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසීය. ඩොනල්ඩ් ට්‍රම්ප් මීට…