අරගලකරුවන්ගේ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Similar Posts
රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි
උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බවයි. කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේකයින් ජංගම දුරකතන භාවිත…
සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?
රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න” මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ. අන්තර්ජාල බැංකු සේවාවන් භාවිත කිරීමට ජනතාව පෙළඹීමත් සමග ඒ හරහා සිදුවන වංචා පිළිබඳ වාර්තාවීම් ද දිනෙන් දින ඉහළ යමින් තිබේ. මෙරට තුළ…
සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි. නව කොරෝනා ප්‍රභේදයක්
කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ. ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත. ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන…
හිටපු කොටි 30 ක් ජර්මනියෙන් පන්නයි
නීතිවිරෝධි ලෙස ජර්මනියට පැමිණි හිටපු කොටි ක්‍රියාකාරීන් 30 ක් මෙරටට පිටුවහල් කිරීමට ජර්මන් රජය තීරණය කර ඇත. ප්රෑන්ක්පර්ඞ් ඩයල්ඩෝස් සහ ස්ටුහම් නගරවල රැඳවුම් කඳවුරුවල මෙම කොටි ක්‍රියාකාරීහු රඳවා සිටිති. මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජර්මානු කොටි ඩයස්පෝරාව ජර්මනිය චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ගෙන් ඉල්ලා ඇත.
කළුතර දරුවන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය පාසල් දරුවන් සහ එම පාසල්වල ගුරුභවතුන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත On line අධ්‍යාපන කටයුතු කරන ආකාරය පසු ගියදා රාජය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, මතුගම කලාප අධ්‍යාපනඅධ්‍යක්ෂක ලාල් දිසානායක ඇතුළු නිළධාරින්ට දැක ගැනිමට අවස්ථාව උදාවිය. කොවිඩි වසංගතයෙන් අධ්‍යාපනය ඇතුළු බොහෝ කටයුතු On line ක්‍රමයට සිදුවුවත් ලංකාවේ…