අරගලකරුවන්ගේ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Similar Posts
මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි
මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ. අංක 2146/11 දරණ අති…
මහින්ද ඉල්ලා අස් වෙයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දහවල් ජනාධිපතිවරයා වෙත යවන ලදී. අද පක්ෂනායක හමුවෙදී ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහාන් කරයි.
වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට
වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වතුකරයේ…
දැන්වත් මේ වසංගත කටයුතු සෞඛ්‍ය අංශයට භාර දෙන්න
සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත් නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන පළමු අවස්ථාවේදීම ප්‍රාන්ත පිටින් වසාදමා වෛරසය පැතිරීම පාලනය කරද්දී ඩෙල්ටා වෛරසය මෙරට තුළ පැතිරීම ආරම්භ වෙද්දීම වසා දමා තිබූ රට…
සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට
අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…