Similar Posts
21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා 07ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත. නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන්…
පොලිස් ආඥා පනත යොදාගෙන මූලික අයිවාසිකම් කඩකරන්න එපා
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළහොත් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අද පැවැත්වෙන පාගමන අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…
පළාත් අතර සංචරණය දීර්ඝ වෙයි
කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි. අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ…
ප්‍රදේශ රැසක විදුලිය බිද වැටේ
ඊයේ (05) රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බව විදුලිබල මණ්ඩලය පවසයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට අධික වැසි ඇදහැලෙමින් පවතින අතර ඒ සමග විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කරයි. කලුතර , අවිස්සාවේල්ල , හෝමාගම…
දැඩි වැසි නිසා එළවලු වගාවන් විනාශයට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන දැඩි වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම ප්‍රදේශයේ එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවලු ගොවියන් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් නය…