Similar Posts
ජගත් මානව හිමිකම් කොමිසමේ 52 වන සැසිවාරය අද ඇරඹේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ආරම්භ වෙයි. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදීයි. අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.
රටවැසියාද ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කල යුතුයි – නාමල්
බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය ශක්තිමත් කිරිම තුලින් මේ රට මෙන්ම රටවැසියාද ආරක්ෂා කර ගත හැකි බව ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරනය සදහා තරග කරන අපේක්ෂයකන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් උත්සව ශාලාවකදි පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු නාමල්…
පාර්ලිමේන්තුවේ 225න් 99කටම බාර් ලයිසන්
යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. කාඩර් වරුන් පුණරුත්ථාපනය කළ අයුරින් කරුණා අම්මාන්ව ද මාස තුනක කාලයක් වත් පුණරුත්ථාපනය කළ යුතු බවත් මෙවර පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීමට පියවර ගත යුතු බවත් විශ්‍රාමික රණවිරුවන්ගේ බුද්ධිමත් කතිකාවත නම් විශ්‍රාමික රණවිරු සංවිධානයේ කැදවුම්කරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මනෝ විද්‍යා උපදේශක,අධ්‍යාපන පර්යේෂක දේශමාන්‍ය නාලක ජයසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ…
මේ වෙලාවේ කැපකිරිම් නොකරන කෝටීපතින්
ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය මේ අවස්ථාවෙ තමන්ගෙ වැටුප කොවිඩ් නිසා අසරණවු මහජනතාව වෙනුවෙන් ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය. “දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන්…
ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්
ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය. පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා…
සැර කොරෝනාව මෙරට ප්‍රදේශ ගණනාවකින් හමුවෙයි
බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන්ය. වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය ප්‍රදේශ කිහිපයකින්…