Similar Posts
කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර
මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි. රජය විසින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට ගත් තීරණය සමග මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි. රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප්රජාරෝග අංශයේ මහාචාර්යවරයා වන ඔහු වසංගත රෝග විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙක් ලෙස…
ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්රීයාදරයන් මර්ධනය ඛේදනීයයි
ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක්…
සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවූ ආයතන 5කට වැඩ වරදී
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රුපියල් ලක්ෂ 303කට ආසන්න සේවක අර්ථ සාධක අරමුදල් (EPF) නොගෙවා පැහැර හරින ලද පෞද්ගලික ආයතන 05කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලදී. ඒ රුපියල් ලක්ෂ 330 කට ආසන්න මුදල් ප්‍රමාණයක් බව වාර්තා වේ. වෙන් වෙන් වශයෙන් අදාළ ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්…
කිරිපිටි/ ගෑස් / සිමෙන්ති මිල ඉහළ යයි.
කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි…
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.
කොරෝනා වෛරසය ජීව අවියක්
මුළු ලෝකයේම දරුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඞ් 19 වෛරසය ජීව අවියක්ද එසේත් නැතිනම් ස්වාභාවික වෛරසයක් දැයි කියා තවම නිශ්චිතව කිව නොහැකි බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි. මේ වන විට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට ලබාදී ඇති වාර්තාවේ මත දෙකක් සඳහන් කර ඇත. එක් මතයක් වන්නේ මෙය ජීව අවියක් විය හැකි බවත් එය චීනයේ…