Similar Posts
ගාල්ල තැපැල් ඡන්දයෙන් ගෝටාට පැහැදිලි වර්ධනයක්
වර්ෂ 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව ගෝටාභය රාජපක්ෂ පැහැදිලි වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී තිබේ. වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල තැපැල් ඡන්දය ජය ගත්තද ඒ මහතා ලබා ගත්තේ 53.49% ක ප්‍රතිශතයකිනි. මෙවර ගෝටාභය රාජපක්ෂ මහතා එම ප්‍රමාණයට වඩා ඉතා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන 67.48%ක ඡන්ද ප්‍රතිශතයක් අත් පත් කර ගැනීමට සමත් වී තිබේ….
13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ
දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගන්නා ලද නිලධාරීන් වනුයේ, පොලිස් සාජන් ආර්.එල්. කුමාර සහ පොලිස් කොස්තාපල් ආර්.ඩී.එස්.බී….
රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම පිළිබඳව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදු කළා. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්නතේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා….
කොරොනා බිලියන 27ක සුරාබදු ආදායමක් රජයට අහිමි කරයි
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද, පවතින තත්ත්වය හමුවේ ඊට ලගාවීම අපහසු බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු…
කිඹුලෙක් දෙහිවල මුහුදේ යකා නටයි – අයෙකු මරුට
දෙහිවල මුහුදේ කිමිදෙමින් සිටි විසිතුරු මසුන් අල්ලන්නෙකු කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව ජීවිතක්ෂයට පත් ව ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ පදිංචිව සිටි පනස් තුන් හැවිරිදි ජයන්ත පීරිස් නමැති විවාහක එක්දරු පියෙකි. අඩි 14ක් පමණ දිගකින් යුත් කිඹුලකු විසින් මොහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක මොහු බේරා ගැනීමට උත්සාහ කර ඇතත් පපු…