Similar Posts
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 78 කි. පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්රන්ථ කර්තෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට පුවත්පත් කලාව නවමු මගකට යොමු කිරීමට පෙරමුණ ගත් පුවත්පත් කලාවේදියෙකි. සත්‍යවාදියකුගේ දින පොත තිරුලිපි පෙළ රචනා කිරීමෙන් ඔහු මෙරට පාඨක සිත් සතන්…
උසස්පෙළ සිසුන්ට සුභදායක ආරංචියක්
මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යතාර්ථයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. පසුගිය වර්ෂයේදී විශ්වවිද්‍යාල…
ඩෙනිම් දෙකක් හොරකම් කරලා බරපතළ වැඩ සහිත අවුරුද්දක් හිරේට
කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් ඩෙනිම් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (10) නියම කළේය. විත්තිකරු නොමැතිව වසර 06ක් තිස්සේ නඩු විභාගය අවසන් කළ අධිකරණය, මෙලෙස සිරදඬුවම් නියම කළේ, කොළඹ 08 පදිංචි ආර්.පී.ඩී. චාමර නමැත්තකුටය. කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ විකිණීමට තබා…
මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගන්න සුදානම්
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගෙන පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට තමන් වැදගත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැති බවත් එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා…
දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර…
නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කාපට් අතුරයි
හැටන් බගවන්තලාව මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කොටස පුලුල් කර කාපට් යොදා නවිකරනය කිරිමට පියවර ගෙන ඇත. මෙම මාර්ගයේ ක්‍රිලෝ මිටර් 15ක පමන කොටස මෙසේ කාපට් යොදා නවිකරනය කිරිමට රුපියල් මිලියන 880ක පමන මුදලක් වැය කිරිමට ඇස්තමේන්තු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග කොටස පටු තත්වයේ පැවතිමත්…