Similar Posts
දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි
ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබූ නීති 67 න් 57ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනවා. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද…
නුවරඑළියේ බොහෝ පිරිසක් සුපුරුදු ඡන්ද ලකුණක් වන අලියා ලකුණට එක් රෝක් වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් මේ වන විට සුපුරුදු ඡන්ද ලකුණක් වන අලියා ලකුණට එක් රෝක් විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙවර එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ඨ ජයක් ලබා ගත හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. ආගරපතන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදි මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද…
සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ නත්තල් දේව මෙහෙයක්
සාමයේ පනිවිඩය රැගෙන පැමිනි ජේසු සමිදුන්ගේ උපත සිදුවු අසිරිමත් නත්තල උදාවිම නිමිති කරගෙන වීශේෂ නත්තල් දේව මෙහෙය 24වන දින රාත්‍රියේ හැටන් සිරි කුරුස දේවස්ථානයේදි පවත්වන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන මිසම් පාලක නියුමන් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පවත්වන ලදි. මෙම වීශේෂ නත්තල් දේව මෙහෙය…
නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක්
රට දියුණු කළ හැකි නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සකස්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා යම් කාලයක් ගතවුවත් කිසි ලෙසකින් මහ මැතිවරණය කල් නොදමන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2021- 2022 දී මෙරට ආර්ථික කඩා වැටීමට හේතු වූ කරුණු මම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට…
මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය
මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. මේ වනවිට තීරණය කර ඇත්තේ එළඹෙන ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමටයි. එහෙත් පවතින වාතාවරණය මත එදිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ. ඒ අනුව ජූලි මාසයේ අග භාගයේ හෝ අගෝස්තු මස මුල් සතියේ මහ මැතිවරණය පැවැත්වීම කෙරෙහි…