Similar Posts
සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී. යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි. සංචාරක රාජ්‍ය අමාත්‍ය…
කලක් වසා දමා තිබූ උළු, ගඩොල් කම්හල යළිත් මෙහෙයුම් ආරම්භ කරයි
කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා දමා තිබූ මෙම කම්හල එම අමාත්‍යාංශය යටතේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු…
ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි
සාමිමලේ ස්ට්‍රැප්සි වතුයායේ මින්නා කොටසේ පෙර පාසලට ගසක් කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහාලේ කොටසකට හානි සිදුව ඇත. මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 22වන දින රාත්‍රියේ මෙම ගස කඩා වැටි ඇති බවත් මෙම ගස කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහලයට හානි සිදුව ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. රාත්‍රියේ මෙම…
පොහොර නැතුව වතුර එපා!
මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි එකමුතුව ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක් රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව…
රංජන් ගැන අලුත් තීන්දුවක්
බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තනි සිරමැදිරියක රැදවීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට…