Similar Posts
එළවලු මිල තවමත් ඉහල මට්ටමේ
වෙළදපලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ට ඉහල ගොස් ඇති අතර අතර නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2000 දක්වාත් මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750 දක්වාත් ඉහල ගොස් ඇත. මිරිස් වර්ගවල මිල මෙන්ම එළවලු මිලද අඩුවිමක් මේ වන තෙක් සිදුව නොමැති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද පාරිභෝගිකයන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත්…
ගෝඨාගේ මැතිවරණ ප්‍රචාරණය නැවතත් අවුල් වෙයි
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂක මහතා යාපනය කොටුවේදි පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිනා සෙමින් කථා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හා මාධ්‍ය වල පළ වුයේ එම පොලිස් නිලධාරින් දෙදෙනාගේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. අද (31) දින මෙකී ඡායාරූපය අරුණ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපය ලෙසද…
පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට
පැන්මුර් ප්‍රදේශයේ සමහර පිරිස් සදහා නිසි ලෙස පානිය ජලය නොමැති විම තුලින් එම පිරිස් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන අතරම මෙම ප්‍රදේශයේම සමහර පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේම පවතින වටිනා ජල සම්පතක්ද විනාශයට පත් වෙමින් පවතිනවා. මහනුවර කරිටාස් සිටික් ආයතනයේ හැටන් කාර්යාලයේ සම්බන්ධිකාරිකා එස්. දර්ශණි මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් පැන්මුර්…
රේගුවේ සමහර සේවකයෝ පැය 24ම ඕටී අරගෙන
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි ජාතික විගණන කාර්යාලය…
දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අනතුරු ඇඟවීම්
පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. පවතින වැසි…
දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර
හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයට බේදා හරිනු ලබන ජලය සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින දැඩි කාලගුණික තත්වයන් මත හැටන් ජල පිරිපාහාදුවට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජලාශවල ජල මට්ටම් දැඩි…