breakingnews

තවත් කොවිඩ් මරණ දෙකක් අද (27) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්.

මෙලෙස මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19 ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 75 ක අයෙක්

More Stories