Similar Posts
වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්
ලෝක කාන්තා දිනයට සමගාමිව හැටන් සිටික් ආයතනය විසින් සංවිධානය තරන ලද කාන්තා දින පාගමනක් 09වන දින සවස හැටන් නගරයේදි පවත්වන ලදි. වතුකර කාන්තා අයිතින් සුරකිමු යන තේමාව යටතේ මෙකි කාන්තා පාගමන සංවිධානය කර තිබු අතර මෙම පාගමන හැටන් දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර සිටික් ආයතනයේ ශාලාව දක්වා ගමන් කරන ලදි. මෙම පාගමනට එක්වු වතුකර තාන්නාවන්…
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…
මසකට පසු හැටන් වලින් නැවත කොවිඩ් මතු වෙයි.
මසකට පමන පසුව හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවිමත් සමග හැටන් ප්‍රදේශය තුල කොවිඩ් අවදානම නැවත ඉස්මත්විමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් වටරවුම් පාරේ අවුරුදු 35ක පමන කාන්තාවක් කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනාගෙන ඇති බවත්ය. මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිත…
නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ
මෙවර ජනපතිවරණය සඳහා අලුතින් එකතු වන නවක ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහක් පමණ වෙතැයි පැවසෙයි. සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත. ඒ අනුව මෙවර නවක ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් පෙළ ගැසෙනුයේ කවර අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවයන්…