Similar Posts
ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව…
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින්…
අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැහැ – කේ. මෛයිත්‍රිලි
මේ රටේ අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැති බව ප්‍රොටෙක් සංගමයේ සභාපති කේ. මෛයිත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසු කේ. මෛයිත්‍රිලි මහත්මිය වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද ජනාධිපති මැතිවරණ වේදිකාවලදි ජනාධිපතිධුර අපේක්ෂයන් විවිධ පොරෝන්දු ලබා දෙනවා එත් මේ…
මහජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා
මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.