චයිනා හා(ර්)බර් ඉන්ජිනියරින් සමාගම මගින් කොළඹ 13 ප්‍රදේශයේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියක සේවයේ නියුතු චීන ජාතිකයින් සිව් දෙනෙක් සහ මෙරට සේවකයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඉදිකිරීම් ආයතනයක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ගාලු මුවදොර ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක සිටි සේවකයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

More Stories