Similar Posts
මුහුණු පොතේ සිගිති පාතාලය කරළියට
සිඟිත පාතාලය ලෙස හදුන්වමින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, ලක්ෂ ගණනක් දෙනා ඒවා නරඹා ඇති බවත් පාසල් යන වයසේ දරුවන් ප්‍රචණ්ඩකාරීව එකිනෙකාට චෝදනා කරමින් මැරවරයින් ලෙස හැසිරෙන ආකාරය ඒවායේ දැක්වෙනවා. ඇතැම් දර්ශන ඡංගම දුරකතන ඔස්සේ ඔවුන් විසින්ම පිළියෙල කල ඒවා බව පැහැදිලි වුවද ඇතැම් දර්ශන කාගේ හෝ උපදෙස් මත නිර්මාණය වී ඇති…
ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්
ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මෙම අදහස් පළ කළේය. “මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු…
සතොස සහන මල්ල ගන්න දීර්ඝ පෝලිම්
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ශාඛාව වෙතින් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පාරිභෝගිකයන්ට ලබාදිමට සතොස පාලන අධිකාරිය කටයුතු කර ඇත. සහල් කිලෝ 10 ක් ,කිරිපිටි පැකට්ටුවක් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රු 1950/= මිලකට හැටන් සතොස ශාඛාව විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, එම සහන මල්ල වෙලදපොලේ පවතින මිලට වඩා රු…
රත්‍රං මිල තවදුරටත් ඉහළට
Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රන් මිල ගණන් මෙම සීමාවන් ද ඉක්මවා ගොස්…
පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි
මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා…
කොරෝනා මරණ 1500 සිමාව පසු කරයි
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (1) තහවුරු කළේය.තහවුරු කළ කොවිඩ් මරණ 43 අතරින් 7 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී ය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගියේය. ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව එම…