Similar Posts
සිරිපා කරුණාවට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි…
පිළියන්දල වෛද්‍ය නිර්දේශ පරදා ව්‍යාපාරිකයන් ජය ගනියි
ග්‍රාම නිලධාරී වසම් 52ක් සහිත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කළ බවට පසුගිය ඉරිදා (02) උදෑසන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ආරක්ෂක අංශ තීරණය කර ජනතාවට දැනුම් දෙන ලදි. නමුත් පැය 12 ක ඇවෑමෙන් එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර ඒ අවට ග්‍රාම නිලධාරී වසම් 9 ක් පමණක් හුදෙකලා කරන්නට තීරණය කළ බව දන්වා සිටි අතර…
කොරෝනා මරණ ප්‍රථිශතයේ අඩුවීමක්
පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන්…
පාසල් නිවාඩුවත් වෙනස් කෙරේ
පාසල්වල සියලුම පන්ති නිවාඩු දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.
රස පරික්ෂණ දෙපාර්තමේන්තුව 104% ක ප්‍රගතියකට
මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ 4828 ක් සිදු කොට පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති අතර ,අවම වශයෙන් මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ හා…