Similar Posts
කැබ් යතුරු පැදි ගැටි අයෙකු ජීවිතක්ෂයට
පරිසර අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම්වරයෙකුට අයත් කැබ්රියක යතුරු පැදියක් ගැටිමෙන් සිදුවු මාරාන්තික රිය අනතුරකින් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තලාව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඇල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මොරගොඩ තලාව ප්‍රදේශයේදි අනතුර සිදුව තිබෙනා අතර අනතුරින් අංක 31 ජනඋදානගම කදන ස්ප්‍රිංවැලි පදිංචිකරුවෙකු වන 50 හැවරදි පිලානගමගේ චමින්ද නැමති බන්ධනාගාර නියාමකවරයා ජීවිතක්ෂයට පත්වි තිබේ. ඔහු මාස…
මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක්
හැටන් මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක් හැටන් නගරයේදි පවත්වන ලදි. හැටන් මෙතෝදිස්ත දේවස්ථානයේ ප්‍රධාන පුජක දේවදාසන් පියතුමන්ගේ ආරාධනය පරිදි ශ්‍රිලංකාවේ මෙතෝදිස්ත සභාවේ වත්මන් සභාපති හා මහානායක බිෂොප් කිංස්ලි වීරසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය පවත්වන ලදි. මෙතෝදිස්ත මීසමමේ පලමු දේව මෙහෙය හැටන් දුම්රිය ස්ථානයේ මගී විවේකාගාරයේදි හැටන් දුම්රිය…
කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා…
සමාජ ව්‍යසනයක්ව පවතින ලිංගික රෝගවල බලපෑම
බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා…
අනුරාධපුර කඩ සාප්පූ වැසෙයි
පවතින කොවිඩ් වෛරස අවදානම හමුවේ අනුරාධපුර නගරයේ කඩ සාප්පු අද(19දා) දිනයේ සිට මේ මස (25දා) දක්වා තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළද සංගමය අතුළු අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ඒකමතිකව තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර නගරයේ කඩ සාප්පු බොහොමයක් අද (19දා) සිට (25දා) දක්වා ස්වේච්ඡාවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.ඊට අමතරව උප නගර වන නාච්චාදූව…
ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි. එහිදී ශ්‍රී ලංකා තුළ ඔහුගේ ව්‍යාපෘතියක් වන Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත්…