වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා  කටුනානායක  සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද  හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ.

සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව  සඳහන් කලේය.

Similar Posts