Similar Posts
ගමක්ම නාය යයි
මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වෙයි. නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ. පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි ….
මාර්ග රිය අනතුරු යළි හිස ඔසවයි
මාස දෙකකට පමණ පසු වැඩිම මාර්ග රිය අනතුරු සංඛ්‍යාව ඊයේ (30) දින වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වු පහුගිය ඔක්තෝම්බර් 04 දා සිට පහුගිය සතිය වනතුරු මෙරට සිදුවන මාර්ග අනතුරු වල කැපි පෙනෙන අඩුවක් වාර්තා වු බවත් නමුත් යම් යම් ප්‍රදේශ වල හුදලකා බව ඉවත්…
කොරෝනා රෝගීන් ගමන් ගත් බස් රථ අංක සහ ධාවන ප්‍රදේශ මෙන්න
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ…
දේශපාලනයට සංඝයාවහන්සේලා නොපැමිණිය යුතුයි
සංඝයාවහන්සේලා දේශපාලනයට නොපැමිණිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ නායක පදවි පිරිනැමීමේ උත්සවයක් ගාල්ල බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ දී පැවැත්වුණි.
කාසල්රි ජල මට්ටම ඉහළට
කාසල්රි ජලාශය ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…