Similar Posts
ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක්
පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ අතර එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත. මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය…
“ලැම්ඩා” කිසිදු එන්නතකට අවනත නොවෙයි
මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය. ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’…
කාසල්රි ජල මට්ටම ඉහළට
කාසල්රි ජලාශය ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…
වාහන ආනයනයට නිර්දේශ ලබාදෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙරට විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබාදී ඇත. පසුගිය 2022 වසරේදී එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවු අතර පසුව ක්‍රමිකව එය සීමා ලිහිල් කිරීමක් සිදු කරනු ලැබුවේය. එළඹෙන 2025 වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන…
අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා….
මහ මැතිවරණයට අලියා ලකුණින් එන්න එ.ජා.ප කෘත්‍යාධිකාරිය තීරණය කරයි
ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ. මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා…