Similar Posts
රනාලේ සුදුවා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ. ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන…
කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
අවස්ථා කිහිපයකදීම සංවර්ධන කටයුතු සිදුකළ අනුරාධපුර නව නගරයේ පිහිටි කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල නැවතත් රුපියල් ලක්ෂ 140ක මුදලක් වියදමින් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාතික විගණකාධිපති දෙපර්තුමේන්තුවට පැමිණිලි කර වහාම විමර්ශනයක් ඉල්ලනා බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර මහ නගර සභාව මගින් නිසි නඩත්තුවක් සිදුකරනා හා අවස්ථා කිහිපයකදීම සංවර්ධනය…
විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර
විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ. ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වෙයි. මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දැනුම්දෙන්නේ විදුලි ගාස්තු…
භාණ්ඩ 10ක මිල පහළ ට
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර…
ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ. එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය.