Similar Posts
ලිංගික අධ්‍යාපනයට නව විෂය නිර්දේශයක්
රජය විසින් පාසල් සිසුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සකස් කරමින් සිටින බව වාර්තාවෙයි. ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන කරුණු සැළකිල්ලට ගනිමින් විෂය නිර්දේශය සකස් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පාර්ලිමේන්තු ළමා සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසයි. නව විෂය…
අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන ජාවාරම්කරුවන් ඉහළට
ලංකාව තුළ අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් සිදු වෙමින් පවතියි. පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ල කන ජාවාරම් සම්බන්ධයෙන් වාර්තා විය. කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ල කෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට…
ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා…
ගෙන් ගෙට යද්දි පෙළපාළි තහනම්
මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර ඇත. එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.
මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ඊයේ (දෙසැ. 21) රාත්‍රි නිකුත් කරනු ලැබ ඇත. ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයන් 5දෙනාට ලබා දී…
අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක්
ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය, හෙට දිනයේදී ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි…