Similar Posts
ප්‍රධාන පෙළේ අපරාධකරුවකුට සහාය දැක්වූ කොස්තාපල්ට වැඩ වරදී
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන රසික රුවන් කුමාර විජේතුංග නොහොත් නේවි රුවන් නැමැත්තාට මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑම සඳහා සහාය දක්වන සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 200ක් යතුරුපැදියක් ද සමග වැලිසර ලය රෝහල ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්…
දිනපතා දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය ධාවනකටයුතු දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුවක් හටගෙන ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සහ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු නිසියාකාරව සිදුනොවීම ඇතුලු කරුනු කිහිපයක් ඊට හේතුව බවයි. දුම්රිය පරිපාලනය විසින් දුම්රිය රියදුරන්ට එරෙහිව පනවා ඇති අසාධාරණ කොන්දේසිද මෙම ප්‍රමාදයන්ට හේතුවී ඇති බවයි ඉන්දික දොඩංගොඩ මහතා…
පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ
පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව…
එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ආයතනයක්
විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශයේ නව හෙද පුහුණු අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක එම ආයතනයේ පාලක මණ්ඩලක සහ උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි….
මුඛ ආවරණ 3ක් සොරකම් කළ පුද්ගලයෙකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත . අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි