Similar Posts
මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට
උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල පශු සම්පත් අංශය…
පරාටේ නීතිය සම්බන්ධ සංශෝධනයක් පාර්ලිමේන්තුවට – ආචාර්ය විජයදාස රාජපක්ෂ
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි….
මදන මෝදක ගැන හෙළිදරවුවක්
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…
අද ජාතික විශ්‍රාමික දිනයයි
2001 වසරේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන විට රටේ සමස්ථ ආර්ථිකය කඩා වැටී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුව තිබිණි. එවකට පැවැති අභියෝග හමුවේ වුවුද රට සංවර්ධනය කරගෙන යන අතර ජනතා ප්‍රශ්න විසඳීමට අමතක නොකළ අප රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පූර්ණ උපදෙස් පරිදි එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස…
ගෘහස්ථ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 100ත් 500ත් අතර
ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි ප්‍රදේශවලින් පිට පලාත්වලට ගොස් සිටින සමහර ගෘහස්ථ කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප වන්නේ රුපියල් 100ත් 500ත් අතර මුදලක් මෙම මුදල ප්‍රමාණවත් නැති බවයි අපගේ හැගිම. ප්‍රොටෙක් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවත්…
රවි ඇතුළු 10කට වරෙන්තු
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය වරෙන්තු නිකුත් කර තිඛේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන අටකට සිදුකළ මූල්‍ය පාඩුව නැවත අයකර ගැනීම සඳහා රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සිවිල් නඩු අටක් පවරා ඇති අතර, ඉන් නඩු පහක්…