හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථානයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට බුදු දහම හා බුද්ධ චරිත්‍රය පිළිබදව එම සංචාරකයන් දැනුවත් කිරිමට එහි විහාරාධිපති පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන් පියවර ගෙන ඇත.
මේ වන විට හැටන් හා අවට සංචාරක හෝටල්වලට පැමිනෙන බොහෝ විදෙස් සංචාරකයන් මෙම විහාරස්ථානයට පැමිණෙන අතර එම විදෙස් සංචාරකයන්ට බුදු දහම හා බුද්ධ චරිතය පිලිබදව විස්තර කර දිමට පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන් නිරන්තරයෙන් පියවර ගනු ඇත.
එංගලන්තයේ සිට ලංකාවේ සංචාරය සදහා පැමින රුවන් පුර ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථානය වෙත පැමිනි සංචාරක යුවලකට බුද්ධ චරිතය පිලිබදව පුජ්‍ය පන්නගමුවේ දයාවංශ නායක හිමියන් විස්තර කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්