Similar Posts
දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ
රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට රටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම, අඩාලවිම හෝ වෙනස්වීමෙන් බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්ර්රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල් 52 කට ඉඩම් කට්ටි ලබාදි, නිවස ණය ආධාර ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…
ඩිජිටල් සේවා බද්ධක් ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර නැහැ – IMF
ඩිජිටල් සේවා බද්ධක් පැනවීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ සංවිධානය හෙවත් ජී 20 හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. කෙසේ වෙතත් තම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ…
දකුණු අප්‍රිකා ජනපති ලංකාවට
ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සිටුවීම අරඹයි
ආන්දෝලනයට පත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අධිකරණ නියෝග මත සන්තකය පවරා ගත් අක්කර 2000ක පමණ භූමියක වන වගාව ආරම්භ කරමින් පැල 2000ක් සිටුවීමට වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසී පරිසර හිතකාමී මිනිසුන් ක්‍රියා කළ හ. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මෙම ප්‍රදේශය වසර කිහිපයක් තිස්සේ අනවසර වගා…