සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්.
පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.