Similar Posts
ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර
ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහායි. මේ අතර මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා…
අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි
අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේවෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. ඒ අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි. අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට…
ලංගම රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට සේවය කරනු ලබන සමස්ථ සේවක සංඛ්‍යාව 26,561 ක්. ඒ අනුව රියදුරු හා කොන්දොස්තර හිඟය පියවා ගැනීම සඳහා…
දකුණු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.
දකුණු ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ ඇති ඉරාන කොන්සල් කාර්යාලය ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර තිබේ. ගොඩනැගිල්ලට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය සජීවී පතොරම් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. පෙලපාලිකරුවන් ඉරාන ධජය ගොඩනැගිල්ලෙන් ඉවත් කර එය වෙනුවට ඉරාක ධජයක් ආදේශ කළහ. ඉරාන කාර්ය මණ්ඩලයට කිසිදු…
බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි
රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි විය. එමෙන්ම අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට තිබුණි. ඉන්ධන හිගයක් නොමැති නම් එවැනි තත්ත්වයක් මතුවීමට හේතු වූ කරුණු මොනවා දැයි නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය…