Similar Posts
බඹර ප්‍රහාරයක් – අයෙකු මරුට
තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්ස් වතුයයේදි සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් එක් කාන්තාවක් මිය ගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් පහර දිමෙන් එම පිරිස තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත. මේ…
මිලිටරීකරණයෙන් වසංගතය පාලනය කිරීම කණගාටුදායකයි
සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම්…
යහපාලනය, යහපාලනය කුණු ගල් ගසන්න එපා
සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම රජය සම්මත කළ පනත් කොපමණද? කළ දේවල් මොනවාද? යන්න අද කවුරුත් කතා නොකරන බවත්, යහපාලනය, යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුකරන බවත් හෙතෙම කීවේය….
බලධාරින් සදළුතලවලින් බැස ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ ඇත
“ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවල ඉන්ටර් නැෂනල් වැඩ ගැන කතාකළත් මේ රටේ දරුවන් ගැන කතා වෙන්නෙ නැහැ. සම්බන්ධිකරණ කමිටුවල දරුවන්ට, කාන්තාවන්ට ඉඩක් තිබුණානම් මෙවැනි සෝචනිය සිදුවිම් අවම කරගන්නට තිබුණා.” යැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කිවෙිය. හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාරකමට යොදාගත් දරුවන් රැසක් දුෂණයට හා අපයෝජනයට ලක්විම පිළිබද අදහස් දක්වමින් බේරුවලදි …