Similar Posts
දුම්රිය ආසන වෙන් කිරීමේ දින 14 ගැන තීරණයක්
දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති…
විදුලිය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වෙයි
මුළු දිවයිනේම විදුලි බලය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. විදුලි බලය හදිසියේ ඇණ හිටීම ජල සැපයුමට සෘජුවම බලපා ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුව ද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත…
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…
හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට
විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති. වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත. වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක් සහිත ඉඩමක් ආසන්නයේ…
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන්
ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි. කෙසේ වෙතත් පසුගිය දා අවසන් වු…