Similar Posts
විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්
මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…
ආර්ථිකය අනතුරක
ආසියාවේ වේගවත්ම උද්ධමනය සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් දැඩි ලෙස අවපාතයකට ලක් විය හැකි බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් සහ ජුනි අතර කාල සීමාවේදී මෙරට ආර්ථිකය 8.4%කින් සංකෝචනය වූ අතර ජුලි – සැප්තැම්බර් කාර්තුවේ එය වාර දෙකක් වැඩිම අපගමනය සලකුණු කර…
කොරෝනා මරණ වැඩි වෙයි
ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි. තමන්ගේ…
විදුලි සේවකයන් කොරෝනා ආසාදිත නිවසකට පැමිණි විදුලිය විසන්දි කරයි
අලුත්ගම මොරගල්ල කාලවිල වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සහ එම නිවසේ සෙසු පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක් කර තිබියදී (9) එම නිවසේ විදුලිය විදුලි පුද්ගලික සමාගමේ පිරිසක් ඇවිත් විසන්ධි කර ගිය බව එම නිවැසියන් චෝදනා කරයි. මෙම නිවස කොරෝනා අසාදිත පුද්ගලයකු සිටින නිවසක් බව විදුලි සේවකයන් ට දන්වා සිටියත් ගණන් නොගෙන විදුලි විසන්දි කර…
බස්නාහිරින් පැන්න අය කොටුවෙයි
බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…