Similar Posts
තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවයි
භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ. කලාවන ප්‍රදේශිය සභාවේ සභපාති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියේ සිංහරාජ වන රක්ෂිතය ආශ්රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සදහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර…
පෞද්ගලික අංශ සේවකයන්ට පණිවිඩයක්
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දැක්වෙයි. නමුත්…
මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ – මේක හරි අසාධාරණයි
විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ…
සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්
ක්‍රිෂ්තු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙය 31වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වු අතර මෙම දේව මෙහෙය සදහා හැටන් මීසමට අයත් ක්‍රිෂ්තු භක්තිකයන් පිරිසක් එක්ව සිටින ලදි. පාස්කු දේව මෙහෙය පැවැත්වෙන මෙම දේවස්ථානය…
ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුහුණුවිම් වල නිරත සෙබළුන් කිහිපදෙනෙකුට කොවිඩ්
ජාතික නිදහස් දින ප්‍රධාන උත්සවය වෙනුවෙන් මිහින්තලය කදවුරේ පුහුණුවිම් වල නිරත සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් අතරින් තවත් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවි ඇති බව සෞඛ්‍ය අංශ පෙරේදා (27දා) සවස වනවිට තහවුරු කරගෙන තිබුණු අතර කොවිඩ් වැලදුණු සිවිල් ආරක්ෂක භටයින් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබේ. සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගෙන් ආරම්භවි ඇති රැල්ල හේතුවෙන් ඔවුන්ගේ ආශ්රීතයන්…
කාන්තාවන්ට තනිව දුරගමන් තහනමක්
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි බීබීසී පුවත් සේවාය වාර්තා කරයි. ඔවුන් එලෙස දුර සංචාරය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි ඥාතියෙක් සමග යා යුතු වේ. බොහෝ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබේ. එපමණක් නොව ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ද දැඩි සීමාවන් තලෙබාන් සංවිධානය විසින් පනවා ඇත.