More Stories
ලොව හොඳම කෘත්‍රීම බුද්ධි යෝජනාවට හිමි සම්මානය ලංකාවට
මැලේසියාවේ Help University හි පැවති ලෝක පාසල් සමුළුවෙන් පසු පැවැත් වු සම්මාන ඇගයිම් උත්සවයේ දී ‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවේ ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාට පිරිනැමුණි. ඒ නව තාක්ෂණය හා නවෝත්පාදනය යටතේ ඔහු ලෝක පාසල් සමුළුවට ඉදිරිපත් කල “පාසල් කෘතීම බුද්ධිය” නැමති යෝජනාවටය. පාසල් විෂය තුල කෘතීම බුද්ධිය ඉගැන්වීමේ වුවමනාව හා එසේ…
ජනමාධ්‍ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්
මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත්…
ඇමතිවරුන්ට රජයේ නිවාස නෑ; මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නැහැ – ජනපති
ඇමතිවරුන්ට රජයේ නිවාස මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මේ අතර මීරිගම – කඩවත අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා චීන රජය සමග සාකච්ඡා කළබවත් ඒ සඳහා වන සැලසුම් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා….
යුක්තිය ඉටුනොවී දුක්විඳින ජනතාවට සාධාරණය ඉටුකරනවා – අගමැතිනිය
යුක්තිය ඉටුනොවීමෙන් දුක්විඳින ජනතාවට සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීරණයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අභියාචනාධිකරණ කොටසේ සහ අධිකරණ පියස ව්‍යාපෘතියට අදාළ මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටක අධිකරණ…
ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා
වාහන ආනයනය නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාව තුළදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 ක් නිකුත් කර ඇති නමුත්, එම බලපත්‍රවලට අදාළව වාහන ගෙන්වීමට අවසර ලබාදීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් රජය ඉකුත්…
අස්වැසුම ප්‍රතිලාභීන් අතර රාජ්‍ය සේවකයන් 33,000ක්
අස්වැසුම ලබන ප්‍රතිලාභීන් අතර රජයේ සේවකයන් තිස්තුන් දහසක් පමණ සිටින බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී ය. අස්වැසුම ලබාදීම වෙනුවෙන් පැවැති සංගණනයේ දී එකතුකර ගත් දත්තවල යම් වැරදි ප්‍රමාණයක් තිබෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී පිළිගෙන ඇත. ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම කමිටුවක්…