Similar Posts
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්
යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි ,…
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්
මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9 සිට පැය 24ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගාල්පිටිය, බසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. කටුනායක ආයෝජන කලාපයට, ගුවන් හමුදා කඳවුරට සහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
රියදුරන් හිතුක්කාරි ලෙස රථ වාහන නැවත්විම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා
හැටන් පැති විදියේ රථ වාහන නතර කිරිම තහනම නොතකා සමහර රියදුරන් හිතුක්කාරි ලෙස රථ වාහන නැවත්විම හේතුවෙන් එම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනයට බාධා එල්ලවිමත් සමග දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත. මෙකි පැති විදිය තුල පවතින රථ වාහන තදබදයට පිලියමක් ලෙස එකි මාර්ගයේ ස්ථාන කිපයකම රථ වාහන නතර කිරිම තහනම් වශයෙන් දැන්විම් පුවරු…
බාලවයස්කාර පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්කල මාරක රිය අනතුර
මෝටර් රථය පැදවු පියාට නින්දයාම නිසා රාජාංගනය ඇදි බෝක්කුවෙන් පහළට රථය පෙරලියාමෙන් සිදුවු මාරක රිය අනතුරකින් රථයේ ගමන් කළ අට හැවරදි බාලවයස්කාර පාසල් දැරියක ජීවිතක්ෂයට පත්වි තවත් සිවුදෙනෙකු තුවාල ලබා තිබෙනා බව රාජංගනය පොලිසියේ රථවාහන අංශය පවසයි. අද (30දා) අළුයම තුනයි තිහට පමණ පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රාජාංගනය ඇදි බෝක්කුව අසලදි සිදුවු මාරක රිය අනතුරෙන්…
බඩඉරිඟු ගොවීන් කබලෙන් ලිපට
බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් අම්පාර උහනප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු ගොවීන් පීඩාවට පත්ව සිටියි. ඔවුන් පවසන්නේ, පෞද්ගලික වෙළෙදුන්ගෙන් තමන්ට ලැබෙන්නේ බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 80ත් 100ත් අතර මිලක් බවයි. අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාරදුව ප්‍රදේශයේ ගොවීන් මේ වනවිට බඩඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබේ. එක් කන්නයක් සඳහා වගාවට විශාල මුදලක් වැය වන…
බන්ධනාගාර ගතවන තරුණයන්ගේ අධ්‍යාපන අවස්ථා වැඩි කෙරේ
බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, සියලුම අධිකරණ විනිසුරුවන් වෙත උපදෙස් දී තිබේ. විවිධ වැරදි කර අධිකරණ නියෝග මත බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටිමින් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසීම උදෙසා…