Similar Posts
රේස් කාරයෝ බුකී කාරයෝ ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් ?
දනුෂ්ක ගුණතිලකට ඇප නියමවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් රේස් කාරයෝ බුකී කාරයෝ වෙනත් ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් බිහිකිරීමට වත්මන් ඇමතිවරයාට වගකීමක් ඇති බවත් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය. ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා, මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටු වෙන්න පුළුවන්…
මෑතකදී විවාහ වන පිරිස් අතර දික්කසාදවීම් ඉහළට
මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය. දිසා අධිකරණ මගින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති…
පින්නවල අලි අනාථාගාරයට වසර හතළිස් හයක් සපිරෙයි
අලි ඇතුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර හතළිස් හයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද (17) එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. වනයේ සිය රැළෙන් වෙන් වූ අලි පැටවුන් පස්දෙනෙකුගෙන් සමන්විතව මෙම මධ්‍යස්ථානය වර්ෂ 1975 පෙබරවාරි මස 16 වන දින ආරම්භ කරන ලද්දේ එවකට නාවික හා සංවාරක අමාත්‍ය පී.බී.ජී.කලුගල්ල මහාගේ ප්‍රධානත්වයෙනි. අලි ඇතුන් අසූහයදෙනෙකු…
ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන සාකච්චාවක්
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.
ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
‘මැන්ඩවුස්’ බලපෑම පහළට – වැසි සමඟ තද සුළං
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. මෙම සුළි කුණාටුව අද (10) අළුයම් කාලයේ දී උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඇත. එය ක්‍රමයෙන් දුර්වල වන බවද ඔහු…