Similar Posts
පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් වනතුරු ජල…
නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට , පොදු ප්‍රවාහනයට සීමා
ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, ඉන්පසු කටයුතු කළ යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යි. සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය…
විවාහ උත්සව සදහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අද (26) සිට විවාහ උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත. මත්පැන් භාවිතා කිරීමට අවසර…
විෂ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි
ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි. මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත්…
පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නොවේ “පවුලක්” – මහාචාර්ය එච්. ඩබ් සිරිල්
පාට වෙනස් කරගෙන, ලකුණ වෙනස් කරගෙන පොහොට්ටුවක් හදාගෙන ආවට එකේ ඉන්නේ එකම කට්ටියයි. ඒ රාජපක්ෂලා රාජපක්ෂලාමයි. ඉතිහාසයේ හිටපු රාජපක්ෂලාම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් මහතා පවසයි. “අද ඡන්දයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටිනවා. ඒක ඇත්තටම පක්ෂයක් නෙමේ. පවුලක්. පක්ෂයක් වුණා නම් රටේ සියලු දෙනාම නියෝජනය වෙන ආකාරයේ නියෝජනයක් තියෙන්න ඕනේ. ඒත් පොහොට්ටුව දිහා…
සිරකරුවන්ට අද නිදහස
ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවෝ 512ක පිරිසක් අද (4) ජාතික නිදහස් දිනය දා නිදහස ලබයි. පසුගිය ජනවාරි 31දා දක්වා දඩ මුදල් ගෙවාගත නොහැකිව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන්, සිරදඬුවම් විඳින අවුරුදු 70ට වැඩි සිරකරුවන්, අවුරුදු 10කට වඩා දඬුවම් කාලයක් බන්ධනාගාර තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගතකර ඇති රැඳවියන්ට සිය දඬුවම් කාලය වසරකට දින 7 බැඟින් අඩුකර…