Similar Posts
දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් 800 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා යයි. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි. මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් විය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය…
වහාම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නියාමනය කළ යුතුයි
රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු ,ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. රට තුළ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට…
සුනිල් ඝාතනයෙන් කළඑළි බසින ලීසිං මාෆියාව
තම සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණි. සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් ඇඳිරි නීතිය පැවති පසුගිය මාස තුනක කාලයට අදාළව කල්බදු වාරික නොගෙවීම නිසා මෙම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට සුනිල් ජයවර්ධන මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණි. සාකච්ඡා…
ප්‍රාථමික අංශ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
අදින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය. “පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි. එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට…
නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 09වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 129 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසුගිය දිනවලදි හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව 09 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම ආසාදිතයන් හමුවු…
කෘෂිකර්ම උපදේශකවරුන් හිතු මතේට මාරු කරයි
පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව…