Similar Posts
ලබන සතියේ රටම lockdown
ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත. රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව…
සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්
“සර්වජන බලය දේශපාලන එකමුතුව, “සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් තම “උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය. මෙම සුවිශේෂී කටයුත්ත සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදීය. මෙම “සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” මගින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දෙන අතර ඒවා ජයගත…
“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” – හිටපු කථානායක
මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ තොරතුරු දැන ගැනීමේ පනත වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් තම ජීවිත පවා පූජා කරලා තියනවා. තොරතුරු සැනගැනීමේ පනත බලාත්මක වීමෙන් පසුව රට වෙනස්…
සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන්නම යයි
මෙරට වාණිජ චිත්‍රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා. යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම අධ්‍යක්ෂණය), “රජ වැඩකාරයෝ” සහ “ඔබටයි ප්‍රියේ ආදරේ”…
විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් කැදවයි
අද (14) දින විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. අඛණ්ඩව විදුලිය සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සදහන් කරයි. ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත්…
මහනාහිමිවරුගෙන් විශේෂ ප්‍රකාශයක්
මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති,අගමැති,විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති. එහි මෙසේද සඳහන්…