Similar Posts
ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය මතයි
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ අතර රැකියා අවස්ථා නොලැබුණු…
නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා
පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් නිල්වලා ගංගාව පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතියි ඒ අනුව අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇත . මේ තත්ත්වය නිසා අකුරැස්ස නගරයේ සිට සියඹලාගොඩ තළහගම මාකඳුර පස්ගොඩ ඌරුබොක්ක ආදී පානදුගම හරහා ගමන් පහසුකම් සලසා ගන්නා විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර…
ආරෝග්‍යා පරමාලාභ – රාජ්‍ය පොසොන් උත්සවය
පවතින කොරෝනා ගෝලිය වසංගත තත්වයත් සමග සියළුම කටයුතු ආපස්සට යවන්න බෑ.ඒ නිසා රටේ කටයුතු නැවත ජනපති නියමයෙන් ආරම්භ වෙමින් පවතිනවා. ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් උපදෙස්මත 2328 වන රාජ්‍ය පොසොන් උත්සවය ආරෝග්‍යා පරමාලාභ යන තේමාව යටතේ පැවත්විමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. උන්වහන්සේ මේබව අනුශාෂනාකර සිටියේ…
සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්
සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය. යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන්…
අධිආරක්ෂිත කලාප ගැන මානව හිමිකම් කතා කරයි
අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් සදහන් කරයි. අධිආරක්ෂිත කලාප නම් කිරීම ට රාජ්‍ය රහස් පනත යටතේ සිදුකළ නොහැකි බවට එම කොමිසම නිවේදනක් නිකුත් කරමින් දන්වා සිටියි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.