nawika

කොළඹ වරායට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්. ඒ එස් ඇඩිලේඩ් හා එච්.එම්.ඒ.එස් ඇන්සාක් නෞකා සහ මෙරට නාවික හමුදාව එක්ව සිදු කරන නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේ අද (26) පැවැත්වෙනවා.

ඊයේ මෙම නෞකා කොළඹ වරායට සේන්දු වුණේ ඉන්දු පැසිෆික් එන්ඩෙවර් නාවික අභ්‍යාසයට සහභාගිවීම සඳහා යන අතරතුර යි.

මෙම නෞකා දෙක අග්නිදිග ආසියාතික කළාපය සහ ඉන්දියන් සාගර කලාපීය රාජ්‍යයන් 14කට යාත්‍රා කිරීමට නියමිත ව තිබෙනවා.

More Stories