Similar Posts
සිසුවියන් දෙනෙකු විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඩී.එස්. විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක
මේ වසරේ එක ශ්‍රේණිය ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තමන්ට අහිමිවු බව කියමින් සිසුවියන් දෙනෙකු තමන්ව විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර ඩී.එස්.සේනානායක ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට සිය දෙමාපියන් සමග විරෝධතාවක නිරතවි පසුව සිසුවියන් දෙදෙනා මවුපියන් සමග පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතාට දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරිම සදහා අද (05දා) උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය…
පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු
මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදිකවේදිකාවේ වෙළඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළඳ ව්‍යාපාරිකයින් විකිණීම සඳහා රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් සොයාගත්…
IMF ශ්‍රී ලංකාවේ දූෂණ ගැන වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් නතර කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලක් රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය…
ජාත්‍යන්තර කාන්තා දිනය අද
මෙවර එහි තේමාව ඇය දිරිමත් – රට සවිමත් යන්නයි. ජාතික උත්සවය රන්තපුර නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිත ය. මේ අතර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවයි. කාන්තාවට ආදායම් උත්පාදනයට සමසේ දායක විය…
කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම ආපදා කළමණාකරන…