Similar Posts
පින්බර වප් පොහොය දිනය අදයි
ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද (20)යි. අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී…
අත්අඩංගුවට ගත් රන්ජා අද අධිකරණයට
පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි. වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව එසේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක එම ස්ථානයට පැමිණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට…
බංකොලොත් රූපවාහිනියෙන් වැඩක් ගනිමු
මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ප්රශ්නය මාර්ගගත අධ්‍යාපනයට නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයට ප්රවේශවීමට තිබෙන නොහැකියාවය. මේ අවහිරතාවයන්ට මූලිකම හේතුව දූරකථන සම්බන්ධතාවයන් සඳහා සිග්නල් නොමැතිවීම. සමහර තැනක…
25 වෙනිදා ජනපති විශේෂ දෙයක් කරන්න යයි
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය…
”මව්බිම” ප්‍රහාරයට කරු ජයසුරියගේ පිළිතුරු
ටිරාන් අලස් මහතාට අයත් ‘මව්බිම’ පුත්පත විසින් හිටපු කතානායක මෙන්ම, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරැ ජයසුරිය මහතා ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇති ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පුවත් පත් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය මාස කිහිපය පුරාවටම, ආණ්ඩුවේ විවිධ දේශපාලඥඥයින් මෙන්ම, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන විසින් විශේෂයෙන් මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම…