Similar Posts
වධහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
වධහිංසාවලට ගොදුරු වූවන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස අද දිනය අපි සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීම වැඩිවීම පිළිබඳව පහත අත්සන් සහිතව අපගේ ප්‍රකාශය මෙසේ ඉදිරිපත් කරමු. පසුගිය වසර තුළදී, කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවූ බව අපි දුටුවෙමු. රටතුළ ගැඹුරු අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිතතාවයක් සහිත මෙම සන්දර්භය…
මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කරනලදි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා පැවසුවා. මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය…
11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා
‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි. තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප්‍රථිකාර…
ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද? – වික්ටර් අයිවන්
මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්රශ්නය අවසන් කරගැනීම එක ප්රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම මට්ටමකට අවුල් සහගත හා ජරාජීර්න වූ තත්වයකය. ප්‍රමාද කිරීමකින් තොරව රාජ්‍යය, දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ…
ගෑස් නිකුත් කිරීමත් නවතයි
ලිට්රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට නතර කිරීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට අවසන් වී ඇත. මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් නතර කර තිබෙනවා. ගෑස් නැව…
ආර්ථිකයට පෙර මිනිස් ජිවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක්
කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මේ මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය…