vimalasurenda

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇත.

මෙම ප්‍රදේශයන්ට දැනට දින කිපයක් පුරාවට ඇද හැලෙන අධික වැසිඅ තත්වයන් හේතුවෙන් මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් මත කැළණි ගංගාවේ ජලමට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts