Similar Posts
කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි
දෙහිවල පොලිස් වසමේ නැදිමාල , රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින් ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක්…
ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි
ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම ඊයේ පස්වරු 5 ට අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී පෙරවරු 7 ට ඡන්ද විමසීම ආරම්භ විය. කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා…
’ඔමික්‍රෝන්’ නිසා කොරෝනා වසංගතය නිමා වෙයිද?
ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවූ රටවල් ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇත. එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම ඇතුළු මෙම රටවල් අතරට එක් වූ නවතම රට…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ලැබෙන විදිය මෙන්න
ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම…
රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. 1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.
විදුලි බිල වැඩි කිරීමට පෙර හිඟ බිල් ඇති දේශපාලඥයින්ගේ මුදල් අයකර ගන්න
යළි විදුලි බිල වැඩි කරමින් ජනතාව මත බර පැටවීමට පෙර දේශපාලනඥයින්ගෙන් සහ රාජ්‍ය ආයතනවල හිඟ බිල්පත් අයකර ගැනීිමට කටයුතු කරන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. එලෙස අයකර ගැනීමට නියමිත හිඟ බිල්පත් වල අගය රුපියල් බිලියන තිස් නවයක් පමණ වන බවයි මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්…