Similar Posts
යතුරු පැදි අනතුරකින් අවුරුදු 21ක තරුණයකු මරුට
13වන දින සවස මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබු මෙම තරුණයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවත් ඔහුගේ තත්වය බරපතල වුයෙන් එම තුවාලකරු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බව මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලින් කරන ලද විමසිමකදි අදහස්…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දෙයි
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 03 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) ව්‍යවස්ථාව ප්‍රකාර ව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි…
සාම්ප්‍රදායික දේශපාලනයට තිත
මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බවය. යළි එසේ නොවීමටනම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව ද අනුරාධපුර…
රාජිත අසනීපෙන් – රෝහලේ ගත කෙරේ
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද…
දේශපාලන නායකයින් අත්අඩංගුවට – රටේ සම්පුර්ණ බලය හමුදාව යටතට
මීට සුළු මොහොතකට පෙර අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය
කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද කිරි ලිටරයක් සදහා තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත් පුන්නක්කු, බෙහෙත්, විටමින් වර්ග, එන්නත් සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල් 20 ක වත් වැඩි කිරිමක් තමන්ට…